committee meeting1කොළඹ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2017 අගෝස්තු මස 17 වන දින ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපති ගරු ජාතික සහජීවන හා සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මැතිතුමා හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපති දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආචාර්ය ඇන්ජලෝ ශ්‍රවණාගාරයේදී (මිලෝදා ආයතනය) පැවැත්විණි. මෙම රැස්වීමට කොළඹ ප්‍රාදේශීය ලේකම්, කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ක්ෂේත්‍ර නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, වෙනත් රාජ්‍ය නිලධාරීන් හා කැඳවීම් නිලධාරීන් සහභාගි විය.

 

News & Events

28
Aug2017
මහර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018

මහර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018

කොළඹ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2017 අගෝස්තු...

28
Aug2017
ඩෙංගු මෙහෙයුම් කමිටු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ ඩෙංගු මර්දන රැස්වීම

ඩෙංගු මෙහෙයුම් කමිටු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ ඩෙංගු මර්දන රැස්වීම

ඩෙංගු මෙහෙයුම් කමිටු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා...

Scroll To Top